විග්නේෂ්වරන්ගේ සහාය රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්ද විමසීම ආරම්භවීමට නියමිතයි.

Continue Reading

විදුලි කප්පාදුව පැය 3 යි මිනිත්තු 40 ක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව අද  (20) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (19) පස්වරුවේ පැවසීය. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැය 2 යි  මිනිත්තු 20 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු …

Continue Reading

රනිල්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විසිවේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. තීන්දුව …

Continue Reading

ඩලස් රනිල් සහ අනුර හෙට ජනපති පොරයට

මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමු නාමයෝජනාව ලෙස විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් විසින්. දෙවන නාමයෝජනාව ලෙස සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ …

Continue Reading

සජිත් ජනපති සටනෙන් ඉවත් වේ.

තමා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව තමාගේ සහ සමගි ජන බලවේගයේ සහාය විපක්ෂ කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

Continue Reading

කතානායකගෙන් පොලිසියට පැමිණිල්ලක්

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. කතානායකවරයා ඉදිරිපත් කළ එම ලිපිය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇත. …

Continue Reading

ජනාධිපති ධුරයට නම් කැඳවීම අද

අභිනව  ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා  නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ . ජනාධිපති ධූරය සඳහා   වැඩබලන ජනාධිපතිවරයා ඇතුළු අපේක්ෂකයන් සිව දෙනකු ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ . පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 10.00ට  රැස්වීමට නියමිතය

Continue Reading

විදුලි ගාස්තුව ඉහළට

විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදුලිබල මන්ඩලය සියයට 130 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින්ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.

Continue Reading

පාස්කු පරීක්ෂණයට බ්‍රිතාන්‍ය පොලිසියේ සහය

පාස්කු ඉරුදින ප්‍රහාරය  සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා එක්සත් රාජධානියේ සහ එරට පොලිසියේ සහයෝගය ලබා ගැනීමට තමා කැමති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සියලු පාර්ශ්ව කැමති නම් එලෙස කළ හැකි බවද වැඩබලන ජනාධිපතිවරයා කීය. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නය  හැමදාම ඇදගෙන යාමට අවශ්‍ය නොවන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්නය විසඳීමට තමා කැප වන බව ද කීය. පාස්කු …

Continue Reading

LPL දෙසැම්බර් මස තෙක් කල් දැමෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තුන්වන අදියර දෙසැම්බර් මාසයට කල් දමා ඇත. “අපි දැන් එය සත්කාරකත්වය ලබා දීමට උනන්දුවෙන් සිටියෙමු, නමුත් තරඟ සංවිධානය කිරීමේ අයිතිය ඇති සමාගම වන IPG එය දෙසැම්බර් මාසයට ගෙන යන ලෙස අපෙන් ඉල්ලා ඇත,” ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ප්‍රසිද්ධ මාධ්‍යන්ට වාර්තා කරයි. රට තුළ පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෙවැනි ටෙස්ට් තරගය ගාල්ලේදී පැවැත්වීමට …

Continue Reading