විදුලි ගාස්තුව ඉහළට

Spread the love

විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලිබල මන්ඩලය සියයට 130 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින්ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.

RSL

Related Posts