ක්‍රිකට් කණ්ඩායම මාධ්‍යවේදීන්ගෙන් පැන යයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේදීම බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉදිරියේ අන්ත පරාජයට පත්වෙමින් වේලාසනින්ම ගෙදර එන්නට සිදුවූ ඇන්ජිලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (19දා) රාත්‍රියේ 8.00ට පමණ ශ්‍රී ලංකාවට පැමිණියද ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (20දා) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වීමට තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කරන්නට ක්‍රිකට් බලධාරීන් තීරණය කළේය. ඊයේ පෙරවරු 10.30ට එම මාධ්‍ය …

Continue Reading

ලද පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන්න සුදානම්!

වත්මන් රජය පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දැමීම සඳහා සූදානමින් සිටින බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංසදයේ සාමාජිකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පානදුරේදී පැවති අතර එම හමුවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අද වන විට අපට රටක් අහිමිවී යමින් පවතින බවත් 2020 වන …

Continue Reading

ජනපතිගෙන් රට නොබෙදා බලය බෙදෙන ක්‍රමයක්!

1947 සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් භාවිතා කළා මිස එහි ජනතාවගේ ආර්ථික සහ සංවර්ධන ගැටලු විසඳීමට හැකි නිසි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බව ජනාධිපති මෙමත්‍රීපාල සිරිසෙන මහතා පවසයි. එබැවින් උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ එම සෑම රජයක් යටතේම යොමු කෙරුණේ අඩු අවධානයක් බව පෙන්වා දුන් …

Continue Reading

ගෝඨාගේ සහචරයින් යොදවා පැළ කරන්න ගිය පුවතේ විමර්ශන දැඩි කරයි

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝතනය කිරිමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලූ පරික්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ. ඉහත චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරික්ෂණයන් හි ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා ඇති. එසේම පරික්ෂනයන් හි …

Continue Reading

රජයේ අනුමැතිය මත බස්ගාස්තුත් ඉහළ දමයි

රජයේ පූර්ණ අනුමැතියට යටත්ව අද (20) සිට බස් ගාස්තු 04% කින් ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් තීරණය කොට ඇත. ඊයේ(19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වු සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. ඉන්ධන මිල වැඩිවීමත් සමගම බස් ගාස්තු ද වැඩිවීමක් කළ යුතු බවට පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් …

Continue Reading

භාණ්ඩ මිල දිනපතා ඉහළ යෑමට එරෙහිව ජනතා විරෝධය

ඉන්ධන, පොල්තෙල්, අල, ලූනු හා එළවළු ඇතුළු සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යෑම හා බදු පිට බදු පැනවීමත් නිසා තම සංගමය විසින් නිෂ්පාදනය කරන සියලු නිෂ්පාදන පසුගිය 15 වැනි දින සිට ඉහළ දැමීමට සිදුවූ බවත් එය තම සංගමය හා පාරිභෝගිකයා අතර ගැටුමක් බවට පත් කර රජය මල් නොතළා රොන් ගන්නා බවත් භාණ්ඩ මිල ඉහළ යෑමට එරෙහිව සියලු ජනතාව …

Continue Reading

ජනාධිපතිවරයා සහ පවුල සමඟ අතිශය සමීපතම පෞද්ගලික කාර්යමණ්ඩල මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණ තර්ජනයක්

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය පුද්ගලික කාර්ය මණ්ඩලයේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය අංශ භාර ප්‍රධානියෙකුද වන මාධ්‍යවේදී නුවන් නිරෝධ විසින් චෝදනා කරයි. ඔහු සඳහන් කරන්නේ මෙම පිරිස ඇමති ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පොලිස්පති පූජිත ජයසුන්දර අයගේ කාර්ය මණ්ඩල මෙන්ම පුද්ගලික ඥාතී සබදකම්ද ඇති අය බව සදහන් …

Continue Reading

ජනපති-මංගල එකඟතාවයෙන් ගෑස් මිල 195කින් ඉහළ දමයි; සීනි 20කින් නඟී

කි.ග්‍රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඊයේ (18) අනුමැතිය ලැබී ඇත. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම සැලකිල්ලට ගනිමින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 325කින් ඉහළ නංවන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාව නිසාත් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක කඩා වැටේ; තිබෙන ආයෝජනත් අහිමි වන ලකුණු!

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල සහ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව මත ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයක් දෙසට ගමන් කරමින් සිටින බවට පෙනී යයි. දිනපතා ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස බාදුල් වෙමින් පවතින අතර වසර එකහමාරකින් පමණ පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය ඊයේ (18) ඒකක 6000 න් පහළට පැමිණියේය. මේ අනුව ගනුදෙනු අවසානයේ දී …

Continue Reading

විල්පත්තුව කැපූ බදුර්දීන් යහතින් සිටියදී, පැළ සිටුවන්න ජනපතිගෙන් ජනතාව ඇරයුම්!

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා පවසයි. මවුබිම වසා පවතින තුරු වියන අපේ ඉදිරි අනාගත පැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධකය බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් උරුමකර දීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් ඇතුළු සමස්ත ජනතාවම මෙවර ජාතික රුක් රෝපණ වැඩසටහන සමඟ …

Continue Reading