එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකු ඇමති කෙනෙක් වෙයි; රනිල් පාළුගෙයි වලං බිදී (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු අද(30) නව රජයට එක්වෙමින් අමාත්‍යධුරයක් ලබාගත්තේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්දය. ඒ අනුව දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබේ. මෙලෙස එජාප මන්ත්‍රීවරුන් රනිල්ට හැර දා නව ආණ්ඩුව සමඟ එක්වෙද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු …
Continue Reading
ජනතා විශ්වාසය සහ වරම පාවාදීම හරිම කැත වැඩක්, ඒ කැත වැඩේ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ – රනිල් (වීඩියෝ)
‘යුක්තියේ ජන හඬ’ ජනවරමට ගරු කරනු, පාර්ලිමේන්තුව වහා කැඳවනු යන මැයෙන් එක්සත් ජාතික පක්ෂය අද(30) කොල්ලුපිටිය මංසන්ධිය අසල විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහව එම තනතුරු ඉවත් කර ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට එරෙහිවයි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වල සිටින ඇතැම් මන්ත්‍රීවරුන් සහ එම මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් සභභාගී වී සිටියද, …
Continue Reading
විදුරගෙන් අපූරු කතාවක්: කිරෙන් සේදුවත් අඟුරු නම් සුදු වන්නේ නැත; හොරුන්ට දඬුවම් ලබා දිය යුතුමය (වීඩියෝ)
වර්තමානයේ මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙමින් දඬුවම් දෙන ආකාරයටම අනෙකුත් හොරකම් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වෙමින් හොරුන්ට දඬුවම් ලබාදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසයි.
Continue Reading
පාර්ලිමේන්තුවට මුවා වී රනිල් රැකගන්න ඔබත් එක්වන්න! රනිල් වෙනුවෙන් මංගලගෙන් ඉල්ලීමක්!
සැසිවාරය නිමා කොට දින නියම කර ජනාධිපතිවරයා විසින් කල් තැබූ පාර්ලිමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඇතැයි කියා සිතා සිටින 113 පෙන්වීම සඳහා යළි කැඳවන ලෙසට වන ඉල්ලීම වෙනුවෙන් අද(30) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. රනිල් රැකගනිමින් එක්සත් ජාතික පක්ෂ රජය ඉදිරියට ගෙනයෑම මෙහි අරමුණ බවත්, ඊට පාක්ෂිකයින් යම් ප්‍රමාණයක් හෝ ගෙන්වා ගැනීමට සජිත්ව මෙවලමක් ලෙස පාවිච්චියට …
Continue Reading
කරූ පාර්ලිමේන්තු පක්ෂ නායකයින් කැඳවයි
කථානායක කරු ජයසූරිය මහතා විසින් අද(30) පෙරවරු 11.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග දේශපාලන පක්ෂ කිහිපයක් විසින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කළ ඉල්ලීමට අනුව කථානායකවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සඳහන්ය. වර්තමානයේ ඇති වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුකරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් …
Continue Reading
අත්අඩංගුවට පත් අර්ජුනට ඇප
කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඇප මත මුදාහැර තිබේ. ඔහු ඊයේ(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව සඳහන්. ඒ අනුව සැකකාර අර්ජුන රණතුංග ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියොග කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ …
Continue Reading
රනිල්ගේ අවසන් ගමන ඇරඹෙයි; රනිල් හැර නොයන්න දිවුරුම් පෙත්සම් දුන් අය කැබිනට් ඇමතිවරු වෙති
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හමුවී ඊයේ(28) සහ අද(29) දිනයේ දිවුරුම් ප්‍රකාශ දෙමින්, වැළඳගනිමින්, අඬාදොඩා වැලපෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ නව දේශපාලන ගමනක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් අමාත්‍යධුර ලබාගත්හ. එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් වූ විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් අද අමාත්‍යධුර සහ නියෝජ්‍ය …
Continue Reading
අගමැති මහින්ද වැඩ අරඹයි (වීඩියෝ)
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ නිල වශයෙන් වැඩ බාර ගෙන තිබේ. ආගමික වාතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු ආරම්භක කරන ලදි. මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා බාර ගැනීම සමඟ රට පුරා …
Continue Reading
කැනඩාව සහ ඇමරිකාව ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්!
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රි ලංකාව භාරව කටයුතු කරන කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා (David McKinnon) තම නිල වෙබ් අඩවියේ නිවේදනයක් සටහන් කරමින් පවසා තිබේ. (High Commission of Canada to Sri Lanka and Maldives ) නීත්‍යානුකුලව කටයුතු කිරිම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකාංගයක් වන බවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවට අනුව සියලුම පාර්ශවයන්ට කටයුතු කරන …
Continue Reading
හිටපු අගමැතිගේ ආරක්ෂාව අඩුකරයි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග දී තිබේ. අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක කටයුතු සඳහා නිලධාරීන් 800 දෙනෙකු පමණ යොදවා සිට ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ. …
Continue Reading