ඉන්දියාව සහ එක්සත් රාජධානිය නිදහස් වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට උනන්දු වෙයි: ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය
-
Editor
-
October 9, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ ඉන්දියාව සහ එක්සත් රාජධානිය නිදහස් වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම අතර ඵලදායි සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි මාධ්‍ය හමුවේදී නිදහස් වෙළඳ ගිවිසුම්හි තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ, දෙපාර්ශවයම නිදහස් වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට අපේක්ෂා කරණ බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට යන බව ඔහු …
Continue Reading
ඉන්දියානු-අප්‍රිකානු සංගමයේ සහයෝගීතාව සමීපව සාකච්ඡා කිරීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඉතියෝපියාවට පැමිණේ.
-
Editor
-
October 8, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ (MEA) ලේකම් දම්මු රවී මෙම සතියේදී ඉතියෝපියාවේ සංචාරයක නිරත විය. එහිදී ඔහු ඉන්දියාව සහ අප්‍රිකානු සංගමය සමීප සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික සබඳතා පිළිබඳ ලේකම්වරයා ඉතියෝපියාවට ගිය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.එමෙන්ම එම සංචාරය අතරතුරදී ඔහු විසින් අප්‍රිකානු සංගමය සමග රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සම්බන්ධ වූ බව අමාත්‍යංශය පැවසීය. අප්‍රිකානු …
Continue Reading
ඉන්දියාව පසුගිය දශක තුන පුරා රාජ්‍ය අනුග්‍රහය ලැබූ දේශසීමා ත්‍රස්තවාදයේ ගොදුරක් වූ බව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී කියයි.
-
Editor
-
October 8, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් පැවසූයේ ඉන්දියාව පසුගිය දශක තුනක කාලය තුළ රාජ්‍ය අනුග්‍රහය ලබන දේශසීමා ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති බවයි. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව බවද ඔහු පෙන්වා දුන්නේය. ඔහු මේ බව පැවසූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ “අප්‍රිකාවේ සාමය සහ ආරක්ෂාව, ස්වභාවික සම්පත් නීතිවිරෝධී ලෙස ජාවාරම් කිරීම හරහා …
Continue Reading
පසුගිය මාස නවය තුළ ඉන්දීය සිරකරුවන් හය දෙනෙකු පකිස්ථානයේදී මිය ගොස් ඇත: ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය
-
Editor
-
October 7, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ ඉන්දීය සිරකරුවන් 6 දෙනෙකු පාකිස්තාන අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇති බවයි. මෙම මරණ සියල්ල පසුගිය මාස නවය තුළ වාර්තා වී ඇත. ඔවුන්ගෙන් පස් දෙනෙක් ධීවරයෝ වූහ. ඉන්දීය සිරකරුවන් 6 දෙනෙකු පකිස්තාන අත්අඩංගුවේ දී මිය ගොස් ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි සතිපතා මාධ්‍ය හමුවේදී පැවසීය.මියගොස් ඇති අය අතර ධීවරයින් පස් …
Continue Reading
ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ 5 වැනි සමුළුව මේ මස නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.
-
Editor
-
October 7, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් මගීන් පැවසූයේ ඔක්තෝබර් 17 සිට 20 දක්වා නවදිල්ලි නුවරදී ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ 5 වැනි රැස්වීම පැවැත්වෙන බවයි. මෙම රැස්වීමට සාමාජික සහ අත්සන් කළ රටවල් 109 ක අමාත්‍යවරුන්, දූත මණ්ඩල සහ නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවයි. ඉන්දීය විදුලිබල හා නව සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ අමාත්‍ය ආර්.කේ. සිං ගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ …
Continue Reading
ඉන්දියාව ලොව විශාලතම සීනි නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා සහ දෙවන විශාලතම අපනයනකරු බවට පත් වේ.
-
Editor
-
October 6, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව ලොව විශාලතම සීනි නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා බවට පත්ව ඇත. එමෙන්ම එහි දෙවන විශාලතම අපනයනකරු බවට පත්ව ඇතැයි ඉන්දීය පාරිභෝගික කටයුතු, ආහාර සහ පොදු බෙදාහැරීම් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඉන්දීය පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය බදාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2021-22 ඔක්තෝබර් සිට සැප්තැම්බර් දක්වා වන සීනි කන්නයේ උක් මෙට්‍රික් ටොන් ලක්ෂ 5000කට වඩා වගා කරන ලද අතර, එයින් …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩර්න් සමඟ සාකච්ඡා කරයි.
-
Editor
-
October 6, 2022
-
විදේශීය
-
0 Comments
සිය නවසීලන්ත සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද්විපාර්ශ්වික සහයෝගීතාව පූළුල් කිරීම පිළිබඳව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආර්ඩර්න් සමඟ සාකච්ඡා කළේය. එහිදී ඔවූන් සහයෝගීතාව වර්ධනය කළ හැකි ක්‍ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කළහ. නවසීලන්ත අගමැතිවරිය හමුවීම පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්වීටර් සටහනක් ද තැබීය. ඔහු ආර්ඩර්න් කිවි ඉන්දියානු හෝල් ඔෆ් ෆේම් සම්මාන 2022 අවස්ථාවට ඇය හා සහභාගී වු බවත් …
Continue Reading
ඉන්දියාව සහ ලෙබනනය වෙළඳාම ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගනී
-
Editor
-
October 4, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර්, විදේශ ගමන් බලපත්‍ර, වීසා සහ විදේශ ඉන්දියානු කටයුතු පිළිබඳ ලේකම් අවුසාෆ් සයීඩ් ලෙබනනයේ දෙදින නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී ඔහු ඉන්දියාව සහ ලෙබනනය අතර වෙළඳාම ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර්, විදේශ ගමන් බලපත්‍ර, වීසා සහ විදේශ ඉන්දියානු කටයුතු පිළිබඳ ලේකම්වරයා සඳුදා සහ අඟහරුවාදා ලෙබනනයේ සංචාරයක නිරත විය. …
Continue Reading
ඕනෑම සාම ප්‍රයත්නයකට දායක වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය අගමැති මෝදි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිට පවසයි.
-
Editor
-
October 4, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කෙරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කළ බවයි. මෙම සාකච්ඡාවේදී ඉන්දීය අගමැතිවරයා පැවසුවේ ගැටුමට මිලිටරි විසඳුමක් තිබිය නොහැකි බවට වන සිය ස්ථිර විශ්වාසය ප්‍රකාශ කළේය. ඕනෑම සාම ප්‍රයත්නයකට දායක වීමට ඉන්දියාවේ සූදානම එහිදි ඔහු ප්‍රකාශ කළේය. සංවාදයේ සහ රාජ්‍ය තාන්ත්‍රික මාවතේ ගමන් කිරීමේ අවශ්‍යතාවය දුරකථන සංවාදයේදී …
Continue Reading
ඉන්දියාව සහ ඉතියෝපියාව 4 වැනි විදේශ කාර්යාල උපදේශන වටයේදී අනාගත මුල පිරීම් පිළිබඳ සාකච්ඡා කරයි.
-
Editor
-
October 3, 2022
-
විදේශීය
-
0 Comments
ඉතියෝපියාවේ අඩිස් අබාබාහිදී ඉන්දියාව සහ ඉතියෝපියාව අතර 4 වැනි විදේශ කාර්යාල උපදේශන වටය පැවැත්විණ.මෙහිදී ඉන්දියාව සහ ඉතියෝපියාව ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරන ලදී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදේශන අතරතුර දූත මණ්ඩල දෙකම ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරන ලද බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. මෙම උපදේශන වටයේදී වෙළඳ සහ ආර්ථික කරුණු, සංස්කෘතික සහ කොන්සියුලර් කටයුතු,සංවර්ධන හවුල් ව්‍යාපෘති,උසස් අධ්‍යාපනයේ …
Continue Reading