ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කාර් ආසියන්-ඉන්දීය සමුළුවට සහභාගී වීම සඳහා කාම්බෝජයට
-
Editor
-
November 7, 2022
-
විදේශීය
-
0 Comments
නොවැම්බර් 11 සිට 13 දක්වා කාම්බෝජයේ පැවැත්වෙන ආසියන්-ඉන්දියා අනුස්මරණ සමුළුවට සහ 17 වන නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වීමට ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කාර් කාම්බෝජයට සංචාරය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. ඉන්දීය උප ජනාධිපතිවරයා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි. ආසියන්හි වත්මන් සභාපති ලෙස කාම්බෝජය මෙම සමුළු සඳහා සත්කාරකත්වය දරයි. මෙම වසර …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් ලබන සතියේ බ්‍රසීලයට සංචාරය කරයි.
-
Editor
-
November 6, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නොවැම්බර් 7 සිට 8 දක්වා ඉන්දීය විදේශ කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වන බවයි. මෙම සංචාරය ඉන්දියාව සහ බ්‍රසීලය අතර ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වල කොටසක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මෙය ඔහුගේ පළමු බ්‍රසීල සංචාරය ද වේ. ඉන්දීය …
Continue Reading
ඉන්දීය නාවික හමුදාව ඔස්ට්‍රේලියානු නාවික හමුදාව සමඟ බෙංගාල බොක්ක ප්‍රදේශයේ සමුද්‍ර හවුල්කාරිත්ව අභ්‍යාසයක් පවත්වයි
-
Editor
-
November 6, 2022
-
විදේශීය
-
0 Comments
නොවැම්බර් 2-3 දිනවල බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති සමුද්‍ර හවුල්කාරිත්ව අභ්‍යාසයට ඉන්දීය නාවික හමුදාව සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව සහභාගි විය. . රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ එච්.එම්.ඒ.එස් ඇඩිලේඩ් සහ එච්.එම්.ඒ.එස් අන්සාක් සහ ඉන්දීය නාවික හමුදාවේ අයි.එන්.එස් ජලෂ්වා සහ අයි.එන්.එස් කවරට්ටි යන නෞකාවන් ඔවුන්ගේ හෙලිකොප්ටර් යානා සමඟ මෙම අභ්‍යාසයට සහභාගී විය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කළේ මෙම අභ්‍යාසවලට උපායශීලී ක්‍රියාකාරකම් , …
Continue Reading
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව(කෝප් 27)ට ඉන්දීය පරිසර සහ දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය සහභාගී වේ.
-
Editor
-
November 5, 2022
-
විදේශීය
-
0 Comments
ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂේක්හි නොවැම්බර් 6 සිට නොවැම්බර් 18 දක්වා පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ (කෝප් 27) හි පාර්ශවකරුවන්ගේ 27 වැනි සැසිවාරයේ දී ඉන්දීය නියෝජිත පිරිසට නායකත්වය ඉන්දීය පරිසර, වන සහ දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය භූපෙන්දර් යාදව් විසින් ලබා දෙනු ඇත. ඉන්දියාව මෙම ක්‍රියාවලිය සමඟ සම්පුර්ණයෙන්ම නියැලී සිටින අතර කෝප් 27 හි සැලකිය යුතු ප්‍රතිඵල සඳහා ඊජිප්තු රජය …
Continue Reading
ප්‍රංශ නාවික හමුදාවේ නෞකාව මුම්බායි වෙත සුහද සංචාරය කිරීම මගින් දෙපාර්ශවය අතර වර්ධනය වන සහයෝගීතාවය පිළිබිඹු කරයි.
-
Editor
-
November 4, 2022
-
විදේශීය
-
0 Comments
ප්‍රංශ නාවික හමුදා නෞකාවක් වන ඇකොනයිට් නෞකාව ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 2 දක්වා මුම්බායි හි සුහද සංචාරයක නිරත විය.මෙම සංචාරය මගින් දෙපාර්ශ්වය අතර වර්ධනය වන සහයෝගීතාවය පිළිබිඹු වේ. මෙම නෞකාව ප්‍රංශ නාවික හමුදාවට අයත් ලා ෆයෙට් පන්තියේ නෞකා පහෙන් එකකි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන්දීය නාවික හමුදාවේ සාමාජිකයින් සමඟ වෘත්තීය සහ සමාජීය අන්තර්ක්‍රියා පැවැත්වූ බවයි. …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා 21 වැනි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයට අමතයි.
-
Editor
-
November 3, 2022
-
විදේශීය
-
0 Comments
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රජයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයේ 21 වන රැස්වීමට සහභාගී වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් කලාපයේ ආර්ථික විභවයන් විවෘත කිරීම සඳහා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර වඩා හොඳ සම්බන්ධතාවයක අවශ්‍යතාවය අවධාරණය කළේය. තවද ඔහු ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් සමඟ ඉන්දියාවේ වාණිජ්‍යය වර්ධනය සඳහා විශාල ඉඩක් ඇති බව ද පෙන්වා දුන්නේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් …
Continue Reading
2022-23 මූල්‍ය වර්ෂයේ පළමු මාස හය තුළ ඉන්දියාවේ කෘෂිකාර්මික සහ සැකසූ ආහාර නිෂ්පාදන අපනයන 25% කින් ඉහළ යයි
-
Editor
-
November 2, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ඉන්දියාවේ කෘෂිකාර්මික සහ සැකසූ ආහාර නිෂ්පාදන අපනයනය 2021-22 මූල්‍ය වර්ෂයේ එම කාලයට සාපේක්ෂව වත්මන් මූල්‍ය වර්ෂයේ (අප්‍රේල්-සැප්තැම්බර් 2022-23) පළමු මාස හය තුළ 25% කින් ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ පලතුරු සහ එළවළු, ධාන්‍ය වර්ග, පශු සම්පත් සහ සැකසූ ආහාර අපනයනයේ ඉහළ යාමක් දක්නට ලැබුණි. ඉන්දීය වාණිජ බුද්ධි හා සංඛ්‍යාලේඛන …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි විසින් ගුජරාටයේ රුපියල් මිලියන කෝටි 860 ක ව්‍යාපෘති සඳහා මුල්ගල් තබයි.
-
Editor
-
November 1, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අඟහරුවාදා ගුජරාටයේ ජම්බුගොඩ, පංචමහල්හිදී රුපියල් කෝටි 860ක පමණ වටිනාකමකින් යුත් ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීය. මෙම ව්‍යාපෘති අතරට ගොඩාර හි ශ්‍රී ගෝවින්ද් ගුරු විශ්වවිද්‍යාලයේ නව මණ්ඩපය ඇතුළත් වේ. දන්දියපුර ගම්මානයේ රාජා රූප් සිං නායක් ප්‍රාථමික පාසල සහ ස්මාරකය සහ වඩෙක් ගම්මානයේ ශාන්ත ජෝරියා පරමේෂ්වර් ප්‍රාථමික පාසල සහ ස්මාරකය යන ව්‍යපෘතීන් ද ඇතුලත් ය. මීට අමතරව, ඔහු …
Continue Reading
ඉන්දීය ගුවන් හමුදාව ජෝද්පූර්හිදී ප්‍රංශ ගුවන් හමුදාව සමඟ එක්ව 7 වන ගරුඩා ගුවන් අභ්‍යාසය ආරම්භ කරයි.
-
Editor
-
November 1, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ගුවන් හමුදාවේ සහ ප්‍රංශ ගුවන් හමුදාවේ ඒකාබද්ධ ද්විපාර්ශ්වික ගුවන් අභ්‍යාසය වන ‘ගරුඩා ආරම්භ විය. මෙවර පැවැත්වෙන අභ්‍යාසයේ 7 වන අදියර ඔක්තෝබර් 26 වන දින සිට නොවැම්බර් 12 දක්වා එය ඉන්දියාවේ රාජස්ථානයේ කාන්තාර ප්‍රදේශවල ජෝද්පූර් ගුවන් හමුදා ස්ථානයේ දී පැවැත්වේ. ඉන්දීය ගුවන් හමුදාවේ නිල ට්විටර් ගිණුම මගින් අභ්‍යාසයේ ආරම්භක අදියරේ ඡායාරූප බෙදා ගත්තේය. ඉන්දීය ගුවන් හමුදාව මෙසේ ලිවීය. අඩි 10000 …
Continue Reading
සෝමාලියාවේ මොගඩිෂු හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාර ඉන්දියාව දැඩි ලෙස හෙළා දකි.
-
Editor
-
October 31, 2022
-
විදේශීය
-
0 Comments
අවම වශයෙන් පුද්ගලයන් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සෝමාලියාවේ මොගඩිෂු අගනුවර වෙත ත්‍රස්තවාදී ප්‍රහායක් එල්ල විය. මොගඩිෂු අගනුවර දෙදරුම් කෑ මෙම ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක ඇත. එම ප්‍රකාශයේ සඳහන් වූයේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී අධිෂ්ඨානශීලීව සහ එක්සත්ව ප්‍රතිචාර දක්වන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ 2022 ඔක්තෝබර් 29 වන දින අහිංසක ජීවිත ගණනාවක් …
Continue Reading