ඇෆ්ගනිස්ථානයේ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත නව ආණ්ඩුවක් ස්ථාපිත කරන මෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ඩොවාල් ඉල්ලා සිටියි
-
Editor
-
May 27, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විසින් අස්ථාවරත්වයක් පවතින ඇෆ්ගනිස්තානයෙහි ස්ථාවර සහ සැමට පිළිගත හැකි රාජ්‍ය පාලනයක අවශ්‍යතාවය ඉස්මතු කළේය. එමෙන්ම ඇෆ්ගනිස්තාන ජනතාව වෙත ඉන්දියාවේ අඛණ්ඩ සහය පවතින බව ද හෙතෙම අවධාරණය කළේය. මෙම ආරක්‍ෂක සංවාදයට චීනය, රුසියාව, ඉරානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, කිර්ගිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ කසකස්තානය යන රටවල ආරක්‍ෂක කවුන්සිලයේ ජාතික ආරක්‍ෂක උපදේශකවරුන් සහ ලේකම්වරුන් සහභාගි විය. ඇෆ්ගනිස්ථාන ගොඩනැගීමේ සාමූහික ක්‍රියාවලියට …
Continue Reading
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා “භාරත් ඩ්‍රෝන් මහා උත්සවය 2022” නවදිල්ලියේදී විවෘත කරයි.
-
Editor
-
May 27, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාවේ විශාලතම ඩ්‍රෝන් උත්සවය වන ‘භාරත් ඩ්‍රෝන් මහෝත්සව් 2022’ ඉන්දීය අගමැති මෝදි විසින් සිකුරාදා දින ආරම්භ කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.මෙය දෙදින උත්සවයකි. ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරුන්,ඩ්‍රෝන් ක්‍ෂේත්‍රයේ නායකයින් සහ ව්‍යවසායකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම අවස්ථාවේදී ඩ්‍රෝන් ගුවන් නියමු සහතික 150ක් දද අග්‍රාමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරිණි.එමෙන්ම අගමැති මෝදි කිසාන් ඩ්‍රෝන් නියමුවන් සමඟ ද සුහද කතාබහක නිරතවිය. මෙම …
Continue Reading
ඉන්දීය-අප්‍රිකා හවුල්කාරිත්වය සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වේ: ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය රාජ්කුමාර් රන්ජන්
-
Editor
-
May 26, 2022
-
විදේශීය
-
0 Comments
ඇමෙරිකානු ඩොලර් බිලියන 12.26 ක ණය ආධාරයක් අප්‍රිකානු රටවලට ඔවුන්ගේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දියාව ලබා දී ඇති බව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාජ්කුමාර් රන්ජන් සිං බදාදා දින අප්‍රිකානු සැමරුම් උත්සවයේදී පැවසීය. මෙම ණය සහනය යටතේ මේ දක්වා ව්‍යාපෘති 193ක් අවසන් කර ඇති අතර ව්‍යාපෘති 66ක් දැනට ක්‍රියාත්මක වෙමින් පවති.එමෙන්ම නව ව්‍යාපෘති 88ක් ආරම්භ කිරීමට යෝජිතව පවතින බව විදේශ …
Continue Reading
ගැබොන්, සෙනගාල් සහ කටාර් යන රටවල දින නවයක සංචාරයක් ආරම්භ කිරීමට ඉන්දීය උප ජනාධිපති සැරසේයි.
-
Editor
-
May 26, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා පැවසූයේ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු 2022 මැයි 30 සිට ජූනි 7 දක්වා ගැබොන්, සෙනගල් සහ කටාර් හි සංචාරය කරන බවයි. මෙය ඉන්දියාවේ සිට ගැබොන් සහ සෙනගල් වෙත ඉහළ මට්ටමේ පළමු සංචාරය ද වනු ඇත. දෙපාර්ශ්වයම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50ක් පිරීම සැමරීමට සූදානම් වන මේ මොහොතේ කටාර් සංචාරය …
Continue Reading
ක්වාඩ් නායකයන් යුක්රේනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය අගය කළහ: ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා
-
Editor
-
May 25, 2022
-
විදේශීය
-
0 Comments
යුක්රේනයේ තත්වය පිළිබඳව අඟහරුවාදා දින ටෝකියෝ හි පැවති ක්වාඩ් නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.එහිදී යුක්රේනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය කණ්ඩායමේ සාමාජිකයින් විසින් අගය කරන ලද බව විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා පැවසීය. “ක්වාඩ් සාකච්ඡා අතරතුර කලාපීය සහ ගෝලීය වැදගත්කම පිළිබඳ ප්‍රශ්න සාකච්ඡාවට ලක් විය. සියලුම රටවල් යුක්‍රේනයේ තත්වය පිළිබඳ ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළහ. මෙම තත්වය විසඳීම සඳහා එකම මාර්ගය …
Continue Reading
ටෝකියෝ සමුළුවේදී, ක්වාඩ් නායකයන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට, ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දැකීමට අධිෂ්ඨාන කරති
-
Editor
-
May 25, 2022
-
විදේශීය
-
0 Comments
ක්වාඩ් නායකයින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ හා ත්‍රස්තවාදී ක්‍රියා භාවිතය හෙළා දැක ඇත.දේශසීමා ප්‍රහාර ඇතුළු ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කිරීමට හෝ සැලසුම් කිරීමට භාවිතා කළ හැකි ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සැපයුම්, මූල්‍ය හෝ මිලිටරි ආධාර ප්‍රතික්ෂේප කිරීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ක්වාඩ් නායකයින් නිදහස්, විවෘත සහ ඇතුළත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වූ හවුල් කැපවීම සහ ස්වෛරීභාවය, භෞමික …
Continue Reading
ඉන්දියා-ඕස්ට්‍රේලියාව ශක්තිමත් හවුල්කාරිත්වයෙන් ලෝකයට ප්‍රතිලාභ ලබාගත හැකියි:ඉන්දීය අගමැති මෝදි පවසයි.
-
Editor
-
May 24, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා කියා සිටියේ ඕස්ට්‍රේලියාව සමඟ ඉන්දියාවේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ජාතීන් දෙකේ ජනතාවට පමණක් නොව ලෝකයට ද ප්‍රතිලාභ ලබා දෙන බවයි. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ක්වාඩ් නායක සමුළුවට සමගාමීව පැවති ද්විපාර්ශ්වික හමුවකදී අග්‍රාමාත්‍ය මෝදි ද ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ මෑත මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතමින් පැවසූයේ ඉන්දු – ඔස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක පවතින වන අතර …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති බිඩෙන් ටෝකියෝහිදී ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව සාකච්ඡා කරති
-
Editor
-
May 24, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ආරක්ෂක සහයෝගීතාව ඉන්දීය-එක්සත් ජනපද ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයේ තීරනාත්මක කුළුණක් බව සඳහන් කරමින්,ජපානයේ ටෝකියෝ නුවර පැවති ක්වාඩ් සමුළුවට සමගාමීව මෙම සහයෝගීතාවය ශක්තිමත් කළ හැකි ආකාරය සාකච්ඡා කළහ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසූයේ මෙම සාකච්ඡාපුළුල් පරාසයක පැවති බවයි. ස්වයංපෝෂිත ඉන්දියානු වැඩසටහන් යටතේ ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාව සමඟ …
Continue Reading
කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23ක් පත්කෙරේ.
-
Editor
-
May 24, 2022
-
Uncategorized
-
0 Comments
Continue Reading
ඉන්දියාවේ අගමැති මෝදි ක්වාඩ් සමුළුවට පෙර ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවෙයි
-
Editor
-
May 23, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳුදා ටෝකියෝ නුවරදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා කළේය. ඉන්දීය අගමැතිවරයා ක්වාඩ් නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජපානයේ සංචාරයක නිරතව සිටී. ඉන්දීය අගමැතිවරයා ජපානයේ නෙක්(NEC) සංස්ථාවේ සභාපති නොබුහිරෝ එන්ඩෝ ,සීමාසහිත ෆාස්ටි වෙළද සමාගමෙහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තදාෂී යනායි, සුසුකි මෝටර් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඔසාමු සුසුකි; සහ සොෆ්ට්බෑන්ක් කෝපරේෂන් හි අධ්‍යක්ෂ සහ නිර්මාතෘ …
Continue Reading