ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දියානු ජාතිකයින්ට ශිෂ්‍ය වීසා ලබා ගැනීම විධිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කරයි.
-
Editor
-
June 26, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චෙක් ජනරජය, ජර්මනිය සහ පෝලන්තය යන රටවල ඉන්දියානු ජාතිකයින්ට ශිෂ්‍ය වීසා විධිමත් කිරීම සහ කඩිනම් කිරීම සඳහා එම රටවල් සමග සාකච්ඡා පවත්වා ඇත. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වූයේ බොහෝ ඉන්දීය සිසුන්ට විදේශ අධ්‍යාපන ආයතනවලට අයදුම් කිරීමෙන් පසු වීසා ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛන වල බලා සිටීමට සිදුවන …
Continue Reading
අර්බුදයට ලක්ව ඇති ඇෆ්ගනිස්ථානයට ඉන්දියාව තවත් තිරිඟු මෙට්‍රික් ටොන් 3000ක් යවයි
-
Editor
-
June 26, 2022
-
විදේශීය
-
0 Comments
ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූමිකම්පාවෙන් 1,000 කට අධික පිරිසක් මිය ගියහ. ඉන්දියාව මානුෂීය ආධාර ලෙස තිරිඟු මෙට්‍රික් ටොන් 3000 ක තොගයක් ඇෆ්ගනිස්ථානට යවන ලදී. මෙම තිරිඟු පිටි තොගය ඇෆ්ගනිස්ථානයට ලබාදීමත් සමග ඉන්දියාව ලෝක ආහාර වැඩසටහන යටතේ තිරිඟු මෙට්‍රික් ටොන් 33,500ක් සාර්ථකව ලබා දී ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ,ඇෆ්ගනිස්ථාන …
Continue Reading
කෙටි දුර මතුපිට සිරස් දියත් කිරීමේ මිසයිලය , ඉන්දියානු නාවික හමුදාව සාර්ථකව අත්හදා බලයි.
-
Editor
-
June 25, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය නාවික හමුදාව විසින් කෙටි දුර මතුපිට සිරස් දියත් කිරීමේ මිසයිලය සාර්ථකව අත්හදා බලන ලදී. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සංවර්ධනය නිවේදනය කළේ කෙටි දුර මතුපිට සිරස් දියත් කිරීමේ මිසයිලය යනු නැව් මගින් ගෙන යා හැකි අවි පද්ධතියක් සහිත මුහුදු කිමිදුම් ඉලක්ක ඇතුළු සමීප පරාසයක විවිධ ගුවන් තර්ජන උදාසීන කරණ පද්ධතියක් බවයි. ඔඩීෂා වෙරළට ඔබ්බෙන් …
Continue Reading
ඉන්දීය ගුවන් හමුදාව ඊජිප්තු ගුවන් හමුදාව සමඟ උපායශීලී නායකත්ව වැඩසටහනට සහභාගී වේ.
-
Editor
-
June 25, 2022
-
විදේශීය
-
0 Comments
ඊජිප්තුවේ පැවැත්වෙන උපායශීලී නායකත්ව වැඩසටහනකට ඉන්දීය ගුවන් හමුදාව සහභාගී වේ. මෙම පුහුණුව ජූනි 24 සිට ජූලි 24 දක්වා ඊජිප්තුවේ කයිරෝ බටහිර ගුවන් කඳවුරේ ඊජිප්තු ගුවන් හමුදා ආයුධ පාසලේදී පැවැත්වේ. ඊජිප්තුවේ සහ ඉන්දියාවේ ගුවන් හමුදාව අතර ආරක්ෂක සහයෝගීතාව වැඩි කිරීම මෙම අභ්‍යාසයේ ඉලක්ක කර ඇත. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉන්දීය ගුවන් හමුදා භටයින් 57 ක් (සී-17 කණ්ඩායම ඇතුළුව),ඉන්දීය ගුවන් හමුදාව …
Continue Reading
බ්‍රික්ස් සමුළු ප්‍රකාශය: රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා සඳහා සාමාජිකයින් සහාය දක්වයි
-
Editor
-
June 24, 2022
-
විදේශීය
-
0 Comments
සාකච්ඡා මාර්ගයෙන් රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා බ්‍රික්ස් සාමාජික රටවල් සිය සහය පළ කර තිබේ. චීනය විසින් සත්කාරකත්වය දරන XIV බ්‍රික්ස් සමුළුවේදී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් සාමාජික රටවල් විසින් යුක්රේනයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. සියලු රාජ්‍යවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමට බ්‍රික්ස් සාමාජික රටවල් කැපවී සිටි. සංවාද සහ උපදේශන …
Continue Reading
භූමිකම්පාවෙන් විපතට පත් ඇෆ්ගනිස්ථාන වැසියන්ට සහන සැලසීම සඳහා ඉන්දියාව කාබුල් තානාපති කාර්යාලයට තාක්ෂණික කණ්ඩායමක් යවයි.
-
Editor
-
June 24, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව විසින් තාක්ෂණික කණ්ඩායමක් කාබුල්හි ඉන්දීය තානාපති කාර්යාලට යවා ඇත මෙම කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානයේ මානුෂීය ආධාර බෙදා හැරීම සම්බන්ධීකරණය කිරීම කරනු ඇත. ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූමිකම්පාවෙන් දැවැන්ත දේපොළ සහ ජීවිත හානියක් සිදු විය. විපතට පත් ඇෆ්ගනිස්ථාන ජනතාව වෙනුවෙන් මනුෂීය ආධාර රැගෙන ඉන්දීය ගුවන් යානා දෙකක් පියාසර කර තිබේ. ඉන්දියාවට ඇෆ්ගන් ජනතාව සමඟ ඓතිහාසික හා ශිෂ්ටාචාර සබඳතාවක් පවතින බව තාක්ෂණික කණ්ඩායම …
Continue Reading
ඉන්දියාව සහ නවසීලන්තය නිදහස්, විවෘත, සහ ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපක වැදගත්කම නැවත අවධාරණය කරයි
-
Editor
-
June 23, 2022
-
විදේශීය
-
0 Comments
නිදහස්, විවෘත සහ ස්ථාවර ඉන්දු-පැසිෆික් කලාපයක වැදගත්කම ඉන්දියාව සහ නවසීලන්තය නැවත අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. ඉන්දියාව සහ නවසීලන්තය අතර 4 වන විදේශ අමාත්‍යාංශ උපදේශනය සාකච්ඡා වටය නවදිල්ලි නුවරදී පැවැත්විණි. එහිදී ඉන්දු පැසිෆික් කලාපයේ සමීප සහයෝගීතාවයේ අවශ්‍යතාවය ඉස්මතු කරමින් දෙපාර්ශවයම නිදහස්, විවෘත සහ ස්ථාවර ඉන්දු-පැසිෆික් කලාපයක වැදගත්කම අවධාරණය කළේය. මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී දෙපාර්ශ්වය අතර පවතින ද්විපාර්ශ්වික …
Continue Reading
ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ශ්‍රී ලංකා නායකත්වය හමුවී, ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය සහ සහාය අවධාරනය කරයි.
-
Editor
-
June 23, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහල නිලධාරීන් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා කොළඹදී ශ්‍රී ලංකාවේ නායකත්වය සමග පුළුල් සාකච්ඡා පැවැත්වීය.දශක ගනනාවකට පසු දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින දූපත් රාජ්‍යයට ආර්ථික සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණයි. මෙම සංචාරයට ඉන්දීය විදේශ ලේකම් ක්වාත්‍රා සමඟ ඉන්දීය ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත්, ප්‍රධාන ආර්ථික උපදේශක අනන්තා නාගේස්වර සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ …
Continue Reading
ජී7 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති මෝදි ජර්මනියයේ සංචාරය කිරීමට නියමිතය.
-
Editor
-
June 22, 2022
-
විදේශීය
-
0 Comments
ජී7 සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජර්මනියේ ෂ්ලොස් එල්මාවු හි සංචාරය කිරීමට නියමිතය. ජී7 සමුළුව ජූනි 26 සහ 27 යන දිනවල ජර්මානු සභාපතිත්වය යටතේ පැවැත්වේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කරන බවයි. පරිසරය, බලශක්තිය, දේශගුණය, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡා කෙරෙන සැසි …
Continue Reading
ශ්‍රී රාමායන යාත්‍රාව: ඉන්දියාව සහ නේපාලය අතර භාරත් ගෞරව් සංචාරක දුම්රිය ධජය ආරම්භ කෙරේ.
-
Editor
-
June 22, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාවේ සහ නේපාලයේ රාමායණ වන්දනාව ආශ්‍රිත ගමනාන්තයන් සම්බන්ධ කරන මංගල භාරත් ගෞරව් සංචාරක දුම්රිය අඟහරුවාදා දිල්ලි නුවරින් ආරම්භ කරන ලදී. නේපාලයේ ජනක්පූර් දුම්රිය ස්ථානයට මෙම භාරත් ගෞරව් සංචාරක දුම්රිය ඉන්දීය සංචාරකයින් 500 දෙනෙකු කැටුව පැමිණියේය. ඉන්දීය මධ්‍යම සංස්කෘතික අමාත්‍ය ජී කිෂාන් රෙඩ්ඩි මහතා දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නව් සමඟ එක්ව දුම්රිය ආරම්භ කළේය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අමාත්‍ය ජී කිෂාන් …
Continue Reading