ඉන්දියාව විසින් ඊශ්‍රායලයට සහ පලස්තීනයට සෘජු සාම සාකච්ඡා සඳහා යොමුවන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලෙය්, ඉල්ලා සිටී.
-
Editor
-
July 27, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව විසින් ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ වර්ධනයන් පිළිබඳව කනස්සල්ල පළ අතර දෙපාර්ශවයටම රාජ්‍යතාන්ත්‍රිකභාවය මත සෘජු සාම සාකච්ඡා සඳහා යොමුවන ලෙස වන ඉල්ලීම නැවත වරක් සිදු කොට ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය දූත මණ්ඩලයේ භාරකාර නියෝජිත ආර් රවීන්ද්‍ර මහතා අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් අවධාරනය කළේ ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර, මිනිසුන් ඝාතනය කිරීම සහ ප්‍රකෝපකාරී හැසිරීම් ඇතුළු මෑත කාලීන …
Continue Reading
තවත් ඉන්දියානු තෙත්බිම් පහකට රැම්සාර් පිළිගැනීම මුළු සංඛ්‍යාව දැන් 54 දක්වා ඉහලට.
-
Editor
-
July 26, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියානු තෙත් බිම් පහක් ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සාර් තෙත්බිම් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. ඉන් තුනක් තමිල්නාඩුවේ පිහිටා ඇත; මධ්‍ය ප්‍රදේශ් සහ මිසෝරාම් එක බැගින් ඇත.මේ අනුව, ඉන්දියාවේ මුළු රැම්සාර් අඩවි සංඛ්‍යාව මේ වන විට 49 සිට 54 දක්වා ඉහළ ගොස් තිබේ. රැම්සාර් ලැයිස්තුවට එකතු කරන ලද තෙත්බිම් වනුයේ * තමිල්නාඩුව: කරිකිලි කුරුළු අභයභූමිය, පල්ලිකරනෙයි වගුරු රක්ෂිත වනාන්තරය, තමිල්නාඩුවේ පිචවරම් කඩොලාන. …
Continue Reading
ඉන්දියාව ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 3.4කට වඩා වටිනා මානුෂීය ආධාර සපයයි.
-
Editor
-
July 26, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත සපයන ලද රුපියල් බිලියන 3.4 වඩා වටිනා මානුෂීය ආධාර අඟහරුවාදා ශ්‍රී ලංකාවට භාර දෙන ලදී. මෙම තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත කොළඹදී භාර දෙන ලදී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ …
Continue Reading
ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රදේශයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම ඉන්දියාව දැඩි ලෙස හෙළා දකී.
-
Editor
-
July 26, 2022
-
විදේශීය
-
0 Comments
ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රදේශයේ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම ඉන්දියාව දැඩි ලෙස හෙලා දැක ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම අමානුෂික ප්‍රහාරය ඉරාකයේ ස්වෛරීභාවය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් ලෙසය. පසුගිය සතියේ ඉරාකයේ සඛෝ දිස්ත්‍රික්කයේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 23 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. …
Continue Reading
ඉන්දියාවේ දුප්පතුන්ට සිහින දැක ඒවා ඉටු කළ හැකි බවට තමාගේ මැතිවරණ සාක්ෂියක් බව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු පවසයි.
-
Editor
-
July 25, 2022
-
විදේශීය
-
0 Comments
ද්‍රෞපදි මුර්මු සඳුදා ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු සිය පළමු දේශනයේදී පැවසූයේ ඉන්දියාවේ දුප්පතුන්ට සිහින දැක ඒවා ඉටු කර ගත හැකි බවට තම මැතිවරණය සාක්ෂියක් බවයි. මුර්මු යනු රටේ දෙවන කාන්තා ජනාධිපතිවරිය වන අතර, ඉහළම ව්‍යවස්ථාපිත තනතුරක් දැරූ පළමු ගෝත්‍රික කාන්තාව සහ නිදහස් ඉන්දියාවේ උපත ලැබූ පළමු ජනාධිපතිවරයා වේ. නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන්හිදී ඇය දිවුරුම් දුන්නේ ඉන්දියාවේ …
Continue Reading
ජනාධිපති ලෙස අවසන් දේශනයේදී රාම් නාත් කෝවින්ද් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල නෛසර්ගික බලය අගය කළේය.
-
Editor
-
July 25, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාවේ ඉහළම ව්‍යවස්ථාපිත ධූරයට තමා ඔසවා තැබීමට හේතු වූයේ ජවසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල බලය නිසා බව ඉන්දීය ජනාධිපති ධුරය නිමවා නික්ම යන ජනාධිපති රාම් නාත් කෝවින්ද් පැවසීය. ඉන්දියාවේ පළමු ගෝත්‍රික ජනාධිපතිවරයා ලෙස ද්‍රෞපදී මුර්මු සඳුදා දිවුරුම් දුන්නාය.ඇය ජනාධිපතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් වාර්තා කළාය සිය සමුගැනීමේ දේශනයේදී නික්ම යන ජනාධිපති කෝවින්ද් ප්‍රකාශ කළේ වසර පහකට පෙර, ජනතාව තමා කෙරෙහි ඉමහත් විශ්වාසයක් තැබූ බවත්, …
Continue Reading
ජපානය සහ ඉන්දියාව අන්දමන් මුහුදේ සමුද්‍ර හවුල්කාරිත්ව අභ්‍යාසයක් පවත්වයි.
-
Editor
-
July 24, 2022
-
විදේශීය
-
0 Comments
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව සෙනසුරාදා අන්දමන් මුහුදේදී සමුද්‍රීය හවුල්කාරිත්ව අභ්‍යාසයක් පවත්වන ලදී. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසූයේ මෙහෙයුම අන්තර් ක්‍රියාකාරිත්වයේ කොටසක් ලෙස නාවික ක්‍රියාකාරකම්, ගුවන් යානා මෙහෙයුම් සහ උපායශීලී මෙහෙයුම් ඇතුළු විවිධ අභ්‍යාසවල නිරත වූ බවයි. මෙම අභ්‍යාසය සඳහා අයි.එන්.එස් සුකන්‍යා, අක්වෙරළ මුර යාත්‍රාව සහ ජේ.එස් සමිදරේ, මුරසමේ පන්තියේ නෞකාව ද සම්බන්ධ විය. නාවික කටයුතු හා …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඊජිප්තු ජාතික දිනය වෙනුවෙන් ඊජිප්තුවට ඉන්දියාවේ සුබ පැතුම් පිරිනමයි.
-
Editor
-
July 24, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් විසින් ඊජිප්තු ජාතික දිනය වෙනුවෙන් ඊජිප්තු විදේශ අමාත්‍ය සමේ ෂෞක්රි හට සුබ පැතීය.මෙහිදී දෙරටේ “දිගුකාලීන හවුල්කාරිත්වය” පිළිබඳ ඔහු විශ්වාසය පළ කළේය. මේ සම්බන්ධව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් සටහනක් තැබීය. එමෙන්ම දෙරටේ දිගුකාලීන හවුල්කාරිත්වය අඛණ්ඩව වර්ධනය වේ යැයි එහි සටහනිව තිබිණ. ඊජිප්තුවට සහ ඉන්දියාවට ද්විපාර්ශ්වික කලාපීය දේශපාලනික සහ ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් වසර ගණනාවක සහයෝගීතාවය …
Continue Reading
ඉන්දියා-එක්සත් රාජධානි නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි:ඉන්දීය වාණිජ ලේකම්
-
Editor
-
July 23, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය වාණිජ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා අගෝස්තු 31 වන විට අවසන් වනු ඇති බවයි. එක්සත් රාජධානියේ බලයේ සිටින පක්ෂය කුමක් වුවත්, ඉන්දියාව සමඟ මෙම නිදහස් වෙළඳ ගිවිසුමේ තර්කය ආපසු හැරවිය නොහැකි ය,” සුබ්‍රමනියම් වැඩිදුරටත් පැවසීය.දෙපාර්ශවයේම අභ්‍යන්තර අනුමැතියෙන් පසු ගිවිසුම අත්සන් කිරීමට සූදානම් බවද ඔහු පැවසීය. ඔහු මේ බව …
Continue Reading
ඉන්දියාව සහ ඝානාව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ මාර්ග ගවේෂණය කරයි.
-
Editor
-
July 23, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සහ ඝානාව අතර විදේශ කාර්යාල උපදේශන තුන්වන වටය සිකුරාදා දින නවදිල්ලියේදී පැවැත්විණ. මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රියා මාර්ග සාකච්ඡා කළහ. දෙරටේ විදේශ කාර්යාල උපදේශන වලදී දෙපාර්ශ්වයම දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික සහ ධාරිතා ගොඩනැගීමේ කරුණු ආවරණය කරන ලද අතර ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කළහ.. එමෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් …
Continue Reading