- Monday
- December 23rd, 2024
අභියෝග රාශියක් කර මතට කඩා වැටුණු සමයක රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යය බව කී ජනාධිපතිවරයා “කඳුළින් සුසුමෙන් පීඩිතව...
ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මතක ඇති කාලයකින් මිහින්තලා විහාරස්ථානයට ගොස් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්ම රතන හිමියන් බැඳි පිරිත් නූල කඩා විසි...
අස්වැසුම ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව ලබන වසරේ සිට ලක්ෂ 4කින් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අදාළ අංශවලට උපදෙස් දී තිබේ. මේ අනුව 2024 වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ යනු ඇත. මෙම සියලු දෙනාට අස්වැසුම හා අනෙකුත්...
මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී...
ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතුවන අතර එහිදී සෙසු නිලතල රැසක් අහිමි වනු ඇත. රුවන් විජේවර්ධන,...
ජාතික සුරක්ෂිතතා දිනය සැමරීම සදහා මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. 2004 දී සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මෙරට පුද්ගලයන් 35000කට අධික සංඛ්‍යාවක් මියගියේය. තවත් පුද්ගලයන් 5000 අධික සංඛ්‍යාවක්...
උත්සව සමය හේතුවෙන් දිවයින පුරා සිදුකර වෙළෙඳපොළ වැටලීම් තුළින් ව්‍යාජ මිනුම් උපකරණ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා පැවසීය. ව්‍යාජ මිනුම් උපකරණ පිළිබඳව 1902 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ...
එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ. ඒ, අසිරිමත් නත්තල් දිනය එදිනට යෙදී ඇති බැවිනි. එසේ වුවත්, සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත්...
රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය...
Loading posts...
All posts loaded
No more posts