ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්
- Editor
- June 23, 2024
- ආර්ථික සහ ව්‍යාපාරික
- Economy
- 0 Comments

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, මුදල් ඇමතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන් ම පාලක මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළ ඒ. ඒ. එම්. තාසිම් මහතා 2024 ජූනි 20 වන දා සිට ද සහකාර අධිපතිවරයෙකු වූ ජේ. පී. ආර්. කරුණාරත්න මහතා 2024 ජූනි 24 වන දා සිට ද නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත.

