එන වසරේ තැපැල් ගාස්තුත් ඉහලට..!
- Editor
- December 30, 2023
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුව ඇතිබව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවී තිබේ.
ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබේ.
තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
– තවලම නිපුනි හසරංගී

