තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස ලබන 16 දක්වා රිමාන්ඩ්
- Editor
- November 2, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්වී සිටින තිළිණි ප්‍රියමාලි, ඉසුරු බණ්ඩාර හා පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (01) අත්අඩංගුවට ගත් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

