දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ‘අද’ එළවළු තොග හා සිල්ලර මිල දර්ශකය
- Editor
- June 22, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ආර්ථික මධ්‍යස්ථානවල තොග සහ සිල්ලරට අලෙවි වන එළවළු වල දෛනික මිල ගණන් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද (22) දින සිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දඹුල්ල, නාරාහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන 11ක එළවළුවල තොග සහ සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් වීම සිදුවෙනවා.
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු වල තොග සහ සිල්ලර මිල ගණන් පහත පළ වෙනවා.
vegitable-price-jun-22
