දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ‘අද’ එළවළු තොග හා සිල්ලර මිල දර්ශකය

Spread the love

ආර්ථික මධ්‍යස්ථානවල තොග සහ සිල්ලරට අලෙවි වන එළවළු වල දෛනික මිල ගණන් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද (22) දින සිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දඹුල්ල, නාරාහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන 11ක එළවළුවල තොග සහ සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් වීම සිදුවෙනවා.

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු වල තොග සහ සිල්ලර මිල ගණන් පහත පළ වෙනවා.

vegitable-price-jun-22

Related Posts