අසාද් සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි
- RSL
- June 3, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කල දැනුම් දීම අනුව ඔහුව විසින් මෙසේ ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇති බවද සඳහන්.


