හිට්ලර්ගෙන් පසු එන්න දගලන ගොට්ලර්
- RSL
- June 22, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa, Hitler
- 0 Comments
හිට්ලර් දේශපාලනයට පෙර හමුදාවේය – ගෝඨාද කලින් හමුදාවේ ය
හිට්ලර් තරුණ කල දුප්පතෙකි- ගෝඨාද තරුණ කල දුප්පතෙකි
හිට්ලර් AC DC දෙකෙන්ම වැඩය – ගෝඨා ද AC DC දෙකෙන්ම වැඩය
හිට්ලර් රහසේ සමූහ ඝාතන කෙළේය – ගෝඨාද රහසේ සමූහ ඝාතන කෙළේය
හිට්ලර් මීනී කන බල්ලන් ඇති කෙළේය – ගෝඨා මීනීකන මෝරුන් ඇතිකෙළේය
හිට්ලර් ස්විස් බල්ලන් ගෙනාවේය – ගෝඨාද ස්විස් බල්ලන් ගෙනාවේය
හිට්ලර් වෙජිටේරියන්ය – ගෝඨා ද වෙජිටේරියන් ය
හිට්ලර් පරාජයේ දී සිය දිවි නසා ගත්තේය – ගෝඨා ද ජනපති තරඟයටවත් එන්න බැරි වූ විට සිය දිවි නසා ගනු ඇත
උපුටනය: ලංකා ඊ නිව්ස්

