අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික් තුනකට අනතුරු ඇඟවීම්!
- RSL
- September 27, 2017
- පුවත් සහ වාර්තා
- Weather
- 0 Comments
පවත්නා අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හඟවා ඇත.
එම දිස්ත්‍රික්ක නම් කළුතර, රත්නපුරය සහ නුවරඑළියයි.
පවත්නා අධික වැසි තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවැතියහොත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

