මාතර තල්පාවිලෙන් හොඳම බිම්කොටස අදම වෙන් කරවාගන්න
- RSL
- February 20, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- Blue Mountain, Matara, news, reports, Thalpavila
- 0 Comments
දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් මාතර තල්පාවිල ප්‍රදේශයේ අනර්ඝ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත.
මාතර ප්‍රධාන නගරයට කි.මි. 2 ක් සහ මාතර කැකුන්දුර බස් මාරගයට මී. 100 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ඇළ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත. තල්පාවිල රජයේ ප්‍රධාන පාසලට කි.මි. 2 කි.
තෙකලා විදුලිය, නළ ජලය ඇතුලු සියලු පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් වටිනා ඉඩමක් සුළු මුදලක් ගෙවා වෙන් කරගැනීමට දැන් ඔබටත් පුළුවන්.
අපගේ සුහදශීලී විශ්වාසනීය සේවය ලබාගැනීම සඳහා 011 2 51 52 53 දුරකථන අංකයට අදම අප අමතන්න.