රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවත්සරික පිරිත් සජ්ජායනය ශ්‍රවණයට ජනපති එක්වෙයි
- RSL
- February 20, 2017
- පුවත් සහ වාර්තා
- GMOA, news, reports
- 0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් (18) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සාර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුථ පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.
