සතිඅග සළරුව – Trumbo (2015)

Spread the love

trumbo-movie-poster

විශ්වාස කරන්න ඕනෑ මොනවාද, කියන්න ඕනෑ මොනවාද, ලියන්න ඕනෑ මොනවා දැ යි ඔහුට කියන්න එන්න කාටවත් බැහැ. ඔහු ඩෝල්ටන් ට්‍රම්බෝ. ඩෝල්ටන් ට්‍රම්බෝ යනු හොලිවුඩයේ එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍ය සිනමා රචකයගෙන් කෙනෙක්. ස්පාර්ටකස්, එක්සොඩස්, බ්‍රේව් වන් සහ රෝමන් හොලිඩේ ආදී අදටත් ජනකාන්ත හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ඔහුගේ සිනමා රචනා අතරේ වනවා.

ඩෝලටන් ට්‍රම්බෝ හොඳට හම්බකරන්න රැකියාවක් ඕනෑ වූ නිසා ලිවීම තෝරාගත් කෙනෙකු නොවෙයි. ඔහු වඩා යහපත් ලෝකයක් පිළිබඳව ක්‍රියාවෙන් සිතූ කෙනෙක්. ඩෝල්ටන් ට්‍රම්බෝ කොමියුනිස්ට් පක්‍ෂය හා අතවැල් බැඳගත්තේ එක්දහස නවසිය හතළිස්ගණන් වලයි….

(ඉතිරිය ලංකා මැගසින් වෙතින් කියවන්න)

http://sinhala.lankamagazine.com/trumbo-2015/

RSL

Related Posts