මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෝ ජිනීවා යති
- RSL
- September 8, 2011
- Uncategorized
- 0 Comments
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලබන (12) දා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරයට සහභාගී වන නියෝජිත පිරිස අද (08 සැප්.) අලුයම දිවයිනෙන් පිටත් ව ගියහ.
මීට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා හිටපු නීතිපති මොහාන් පීරිස් මහත්වරු එම කණ්ඩායමට අයත් වේ.