පාර්ලිමේන්තුවේ ලක්ෂ 2000 ක වංචාවක්!
- RSL
- January 18, 2019
- උණුසුම් පුවත්, දේශපාලන
- Parliament, SLFP, SLPP, Thilanga Sumathipala
- 0 Comments
නිරපරාදේ ව්‍යවස්ථා දායක සභාවක් නිර්මාණය කොට එය වෙනම පවත්වාගෙන යෑම සඳහා මහජන මුදල් ලක්ෂ 2000ක් වෙන්කොට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඊයේ(17) අනාවරණය කර සිටියේය.

