ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය අද ජනතා අයිතියට

Spread the love

ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය මීට සුළු මොහොතකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියිට පැවරුනි.
දක්ෂිණ අධිවේගී මාර්ගය මං තීරු 4 කින් සමන්විත වන අතර කොට්ටාවේ සිට ගාල්ල, පින්නදූව දක්වා දිවේ.

මෙම අවස්ථාවට ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි මහතාද සහභාගී විය.

RSL

Related Posts