වෛද්‍ය සභාව ආරක්ෂා කරන්න – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
- RSL
- December 7, 2011
- සෞඛ්‍යය
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
- 0 Comments
වෛද්‍ය සභාව ආරක්ෂාව කිරිමට පියවර ගන්නැයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා රජයෙන් ඉල්ලා සිටී.
ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකදි එම ඉල්ලීම සිදු කර තිබේ.