ලුකස් පැපඩෙමොස් නව ග්‍රීක අගමැති ලෙස දිවුරුම් දෙයි

Spread the love

හැට හතර හැවිරිදි යුරෝපීය මධ්‍යම බැංකුවේ හිටපු උපසභාපතිවරයෙක් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන ලුකස් පැපඩෙමොස් මහතා ජෝර්ජ් පැපැන්ඩ්‍රියෝගෙන් හිස්වූ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්කර කර ඇත.

නව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය වන්නේ ග්‍රීසිය මුහුණදී සිටින ණය අර්බුධයෙන් ගලවාගැනීම වන අතර එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍යවාර්තා සඳහන් කරයි. එසේම නව අගමැතිවරයා අගමැතිධුරයට පත්වීමට ප්‍රථම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීමද විශේෂත්වයකි.

RSL

Related Posts