මුල්ලේරියාව පොලිස් බලප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය
- RSL
- October 8, 2011
- Uncategorized
- 0 Comments
අද පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමෙන් සිදුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව මුල්ලේරියාව පොලිස් බලප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද පස්වරු 4.30 සිට හෙට අලූයම 6.00 වන තෙක් පොලිස් ඇදිරි නීතිය පැනවූ බව පොලීසිය සඳහන් කරයි. සාමකාමීව හැසිරෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දී සිටියි.
ප‍්‍රදේශය හරහා ගමන් කරන රථ වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය කියයි.