පුහුණු තරඟයට අදත් වර්ෂාවෙන් බාධා එන ලකුණු

Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයටත් වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇති බවට වාර්තා වෙයි.

දකුණු අප්‍රිකා බෙනෝනිහිදී තරගය පැවැත්වේ.

එරට කාලගුණ ආයතන වෙබ් අඩවියේ දැක්වෙන්නේ එම ප්‍රදේශයේ සෙල්සියස් අංශක 16ක උෂ්ණත්වයක් පවතිනු ඇති බවය.

පළමු දිනය වු ඊයේ(09) වර්ෂාව හේතුවෙන් තරඟය නොපැවැත්විණ.

RSL

Related Posts