පළමු ටෙස්ට් ලෝක කුසලානය 2017 ට කල්යයි

Spread the love

2013 වසරේදී එංගලන්තයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබු ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2017 වසර දක්වා කල් දැමීමට සිදු වු බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.

එහි ප්‍රධාන විධායක නිලධාරීන් හරූන් ලෝගාට් ඩුබාහිදී ප්‍රකාශ කළේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමකදී මෙම තීරණයට එළඹි බවයි. මී ළඟ චැමිපියන්ස් කුසලාන 2013 එක්දින තරගාවලිය ද එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී අදාළ තරගාවලිය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ ඔවුන්ගේ තීරණය වුයේ 2017 වසරේදී ටෙස්ට් තරගාවලිය පැවැත්වීම වඩාත් සුදුසු බවයි.

RSL

Related Posts