චැනල්-4 වැඩසටහන සාධාරණ සහ අපක්ෂපාතීයි – බ්‍රිතාන්‍යය මාධ්‍ය නියාමන කොමිසම
- RSL
- October 25, 2011
- Uncategorized
- 0 Comments
ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට දැක්වෙන වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කිරීම මඟින් බි්රතාන්යයේ චැනල්-4 රූපවාහිනිය සාධාරණත්වය හා අපක්ෂපාතීත්වය පිළිබඳව වන නියමයන් කඩ කොට නොමැති බව එරට මාධ්‍ය නියාමන කොමිසම වන ඔක්ස්ෆෑම් තීරණය කරයි.
එම වැඩසටහන ප්‍රචාරය කිරීමට එරෙහිව ඔක්ස්ෆෑම් වෙත පැමිණිලි 118ක් ලැබී තිබුණු බව සී21 මීඩියා වාර්තා කර සිටී.