කැබිතිගොල්ලෑවේ සිදුවීමට තවත් පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

Spread the love

කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පොලිස් නිලධාරීයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) දිනයේදී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් ක‍ළේ.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Related Posts