ඇමැති මණ්ඩලය දිවුරුම් දීම දහවල් 1ට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු කෙරෙයි.කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වේ.