පල්ලෙකැලේදී හෙට (08 සැප්.) ඇරැඹෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගය සඳහා රිකී පොන්ටිං වෙනුවට අංක 3 පිතිකරු ලෙසින් ෂෝන් මාෂ් කැඳවනු ඇතැයි වාර්තා වේ.
මේ වන විට ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායම වෙනුවෙන් තරඟ 35 කට ක්‍රීඩාකර ඇති මාෂ් එහිදී පිතිකරණයේදී ලකුණු 36 සාමාන්‍යක් රඳවා ගැනීමටට සමත්වී ඇත.
මාෂ් ට මංගල ටෙස්ට් වරම් ලබා දෙමින් පොන්ටිං ඔහුගේ දෙවැනි දරුවාගේ උපත සඳහා දැන් ඔස්ට්‍රේලියාවේ ඔහුගේ නිවසේ සිටී. ගාල්ලේ පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිදුකර තිබෙන එක ම වෙනස මෙය වෙයි.
Loading...