මේ කාන්තාවන් තිදෙනා නිරුවත් වී සිටින්නේ රුසියාවේ පැවති ඡන්ද විමසීමක් දූෂිත නිසා එයට විරෝධය පල කිරීමටය.
පසුගිය දෙසැම්බර් 4 වන දින රුසියාවේ පැවති ඡන්ද විමසීම අති දූෂිත යැයි හඬ නගමින් මොස්කව් නගරයේ cristo salvatore දේවස්ථානය ඉදිරිපිට දස දහස් ගණනින් ජනයා දින ගණනක් තිස්සේ උද්ඝෝෂනයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.
මෙයට නායකත්වය දෙමින් සිටින්නේ යුක්රේන් නගරයේ femen නමැති දේශපාලන ව්‍යපාරය බවද සඳහන් වේ.
Loading...