ඡන්ද දූෂණයට විරුද්ධත්වය පාන්න නිරුවත් වෙයි

මේ කාන්තාවන් තිදෙනා නිරුවත් වී සිටින්නේ  රුසියාවේ පැවති ඡන්ද විමසීමක් දූෂිත නිසා එයට විරෝධය පල කිරීමටය. පසුගිය දෙසැම්බර් 4 වන දින රුසියාවේ පැවති ඡන්ද විමසීම අති දූෂිත යැයි හඬ නගමින් මොස්කව් නගරයේ cristo salvatore දේවස්ථානය ඉදිරිපිට දස දහස් ගණනින් ජනයා...