ඊයේ (24 අගෝ.) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරයවසම් උසස් පෙළ විභාගය පිළිබද අදහස් පළ කළේය.
“දැන් සමහර මධයස්ථානවල දැන් දෙන වෙලාවට නෙමෙයි පවත්වන්නේ පැය ගානක් පහුවෙලා පවත්වන්නේ. ඉතිං මෙහෙම විභාග කරන්න විභාග කොමසාරිස්වරයෙක් ඉන්න ඕනේද? අධ්‍යාපන ඇමතිවරයෙක් ඉන් ඕනේද? ප්‍රශ්න පත්‍ර හැදීමෙදි අනුගමනය කරන්න ඕනේ ක්‍රියා පටිපාටිය ඒවාගේම ඒවා විෂය නිර්දේශය ආවරණයවන විදියට හැදිය යුතුයි. ඒවාගේම ඒ කාලය තුළ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඒ දරුවන්ට ලැබෙන පිළිවෙළට සක්ස් විය යුතුයි. මේ ගොඩක් දේවල් උල්ලංඝණය කරලා තියෙනවා උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල. අපේ රටේ අල්ලස් හා දූෂණ කොමිසමට ලැබෙන වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබෙන්නේ පොලිසිය සම්බන්ධව දෙවැනියට ලැබෙන ආයතන පද්ධතිය තමයි අධ්‍යාප ක්ෂේත්‍රය “
Loading...