රජයට හා ජනාධිපතිවරයාට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට විරෝධය පල කිරිම මෙන්ම අයවැයට සහය දැක්වීමේ අරමුණින් මෙම
උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයයි.
පොලිස් හදීසි ඇමතුම් ඒකකය පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ගාලු මුවදොර දෙසට ධාවනයට බාධා මතුව ඇති බවය.
කොළඹ, කොටුව දුම්රිය පොල අසළ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.
Loading...