හොරෙකුට පොලීසිය බාර දීලා.. රැඩිකල් වෙනස ඒකයි.. – විමල්
- RSL
- February 26, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- wimal weerawansa
- 0 Comments
මැතිවරණ සමයේ අගමැතිට හොරා හොරා යයි කී අය ඊයේ(25) කැබිනට් සංශෝධනයේදී ඔහු උසස් වීමක් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත්රිවරයා මෙම අදහස් පල කලේය.
අගමැති හොරෙක් කියා ඔහු ඉවත් කිරීම සදහා මරාන්තික සටහන් ගෙන ගිය අයම අද ඔහුට පොලිසිය බාර දී ඇති බවද කී මන්ත්රීවරයා හොරෙකුට පොලීසිය බාර දීම පාරම් බෑ රැඩිකල් වෙනස විය හැකි යයි ද කීය.

