ඒකාබද්ධයට විමල්ව අමතකයි; නිතීඥයොත් විමල් වෙනුවෙන් පෙනීසිටීම මඟ හරිති
- RSL
- March 6, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, wimal weerawansa
- 0 Comments
රජයේ වාහන 40ක් තම පවුලේ අයවලුන්ගේ පුද්ගලික පරිහරණයට ලබාදෙමින් රුපියල් කෝටි 10කට අධික මහජන මුදල් අවභාවිතා කල විමල් වීරවංශට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය.
වීරවංශ මහතා විත්තිකුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ලා සිටි අතර එම ප්‍රකාශය කෙටියෙන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට නියෝග කළාය.
එසේම විමල්ව බැලීම සඳහා ඒකාබද්ධයේ කිසිවෙකුද පැමිණ නැත.