සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නේ ප්‍රතිපත්තියක් නැති, එක පක්ෂෙක අවුරුදු 5ක් වත් ඉන්න බැරි අපතයෝ ටිකක් – නලින් ජයතිස්ස (Video)
- RSL
- June 29, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් සංවිධානය කර තිබූ සයිටම් විරෝධී පා ගමන සඳහා එක් වෙමින් නලීන් ජයතිස්ස මහතා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ජයතිස්ස මහතා මෙසේ පැවසීය.
එස්.බී දිසානායක, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය එහෙමයි එම ප්‍රතිපත්තියක, එක පක්ෂයක එක දිගට අවුරුදු 5ක් නොසිටි අය. අපි ආණ්ඩුවට මතක් කරනවා උගතුන්, බුද්ධිමතුන් පාරේ නවත්වපු කිසිම ආණ්ඩුවක් අවුරුදු 2,3 කට වඩා හිටියේ නැහැ. දේශපාලන කුමන්ත්‍රණ කාරයින්ගේ උප්පරවැට්ටි වලට කරගහලා ආණ්ඩුව නැති කරගන්න මේ යන්නේ’
