දින කිහිපයක් තුළ කොදෙව්වන්ට ලෝක කුසලාන 03 ක්
- RSL
- April 4, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Cricket, news, reports
- 0 Comments
ඉන්දියාවේ පැවැති හයවැනි විස්සයි විස්ස ලෝක කුසලානය ජයගනිමින් විස්සයි විස්ස ලෝක කුසලානය දෙවරක් හිමිකරගත් ලොව එකම කණ්ඩායම බවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ(03) සමත්විය.
ඒ අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුළු 4කින් පරාජයට පත් කරමිනි.
ලෝක කුසලාන පිරිමි තරගාවලියට සමගාමීව පැවැති ලෝක කුසලාන කාන්තා තරගාවලියේ ජයග්රහණයද, 19 පහල තරඟාවලියේ ජයග්රහණය ද ලබාගැනීමට කොදෙව්වෝ සමත්වීය.