මිනීමරු ගෝඨාට මගේ කිසිඳු සහයක් නැහැ; මිනීමරුවන්ට රට හදන්න බැහැ -වෙල්ගම යළි අවධාරනය කරයි(වීඩියෝ)
- RSL
- June 27, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Kumara Welgama
- 0 Comments
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන්නේ නම් තමා සහාය පල නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
නඩු කටයුත්තක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.
තාමගේ ස්ථාවරය අවුරුද්දක සිට ප්‍රකාශ කර ඇති බවපාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් පෙන්වා දුන්නේය.
මිනීමරන පසුබිමක් ඇති පද්ගලයෙතු සිටින්නේනම් අදාළ පුද්ගලයා මිනීමරපු බවට මහජනතාව අතර ප්‍රසිද්ධනම් තාම ඔහුට සහාය පල කරන්නේ නොමැති බව මන්ත්‍රීවරයා පැවසීය.
හැම ආණ්ඩුවක්ම තම බලය ආරක්ෂා කිරීම සඳහා මිනී මරලා තියන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

