රනිල් එකඟ දේවලට අපිත් එකගයි..! බැදුම්කර හිමියන්ට මාලිමාව කියලා..!
- Editor
- April 29, 2024
- ආර්ථික සහ ව්යාපාරික, දේශපාලන
- Dr Harsha De Silva, featured, NPP, president ranil wickremesinghe
- 0 Comments
රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා එකඟවන සියල්ලට තමන්ට එකඟවන බව ජාතික ජන බලවේගය මෑතකදී ලංකාවට පැමිණි බැඳුම්කර හිමියන්ට පවසා ඇති බවට තොරතුරු ලැබි තොරතුරු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතත් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
‘ජ.වි. පෙ. කියන්නේ එක මතයක්. මාලිමාව කියන්නේ තව මතයක්. රනිල් වික්රමසිංහ එකඟ වෙන්නේ මොකටද ඒ සියල්ලට ඔවුන් ද එකඟ බව මාලිමාවේ අය පසුගියදා ලංකාවට පැමිණි බැඳුම්කර හිමියන්ට කියා තිබෙන බව ආරංචියි’

