ජල සම්පාදන සේවකයින් හෙට වැඩවර්ජනයක
- RSL
- February 1, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
මෙම වසරට නියමිත වැටුප් වර්ධකය ලබා නොදීම හේතුවෙන් හෙට (02) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.
සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදුනහොත් අත්‍යාවශ්‍ය සේවාවලින් ද ඉවත් වන බව එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක ප්‍රකාශ කළේය.

