UNP-TNA ආණ්ඩුවේ කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරු
- RSL
- December 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- UNP TNA Government
- 0 Comments
දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ ලිඛිත සහය මත පිටවූ එක්සත් ජාතික පක්‍ෂ රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
එසේ දිවුරුම් දුන් ඇමතිවරුන් මෙසේය.
කැබිනට් නොවන ඇමතිවරුන්
අජිත් පී පෙරේරා – ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ
සුජීව සේනසිංහ – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ
හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ
රාජ්‍ය ඇමතිවරුන්
රන්ජන් රාමනායක – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන
ජේ.සී. අලවතුවල – ස්වදේශ කටයුතු හා පලාත් සභා
විජයකලා මහේෂ්වරන් – අධ්‍යාපන
ඉරාන් වික්‍රමරත්න – මුදල්
රුවන් විජයවර්ධන – ආරක්ෂක
නිරෝෂන් පෙරේරා – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික
අලි සහීර් මවුලානා – සමාජ සවිබල ගැන්වීම
චම්පිකා පේ‍්‍රමදාස – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
රංජිත් අලූවිහාරේ – සංචාරක සංවර්ධන
වඩිවෙල් සුරේෂ් – වැවිලි කර්මාන්ත
වසන්ත අලූවිහාරේ – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු
ලකී ජයවර්ධන – නගර සැලසුම් හා ජල සම්පාදන
එච්.එම්.එම්. හාරීස් – පළාත් සභා හා පළාත් පාලන
අමීර් අලී මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු
දිල්ප් වෙදආරච්චි – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන
අශෝක අබේසිංහ – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා
ෆයිසාල් කාසීම් – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය
නියෝජ්‍ය ඇමතිවරුන්
නලීන් බණ්ඩාර – ජාත්‍යන්තර වෙළෙඳ
බුද්ධික පතිරණ – කර්මාන්ත හා වාණිජ
අජිත් මාන්ප්පෙරුම – පරිසර
කරුණාරත්න පරණවිතාන – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු
පාලිත තෙවරප්පෙරුම – සමාජ සවිබල ගැන්වීම
අනෝමා ගමගේ – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
එඩ්වඩ් ගුණසේකර – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු

