ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
- RSL
- September 15, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- American Dollar, Mangala Samaraweera, Sri Lankan Rupees
- 0 Comments
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දස්කම් පෙන්වමින් එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය ඊයේ (14) දිනයේ දී වාර්තා විය.
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.


