ඕං ක්‍රීං නමෝ නාරායන් ඒස් වා…!
- RSL
- January 9, 2016
- දේශපාලන
- political, Sri Lanka Political
- 0 Comments
නමෝ නාරායන් කියා මධ්‍යස්ථානයක් අටවා ගෙන හක්ගෙඩියෙන් සිතූ පැතු සැප සම්පත් ලෑබේ යැයි කියා ගොලුබෙලි කටුත් විකුණන “මහාචාර්ය විශ්ව කීර්ති” කීර්ති දිසානායක වෙළෙන්දාට පිං මහ ඇමති විසින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ පිං සභාපතිකම පුදයි..!
යහපාලනය ඒස් වා….හ්!!
-ප්‍රියන්ත ජයවර්ධන-
(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)
