ෆේස්බුක් හා සමාජ මාධ්‍ය තහනමේ රජය නොදුටු පැත්ත

පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොත එහෙමත් නැත්නම් facebook හා Viber, WhatsApp සංනිවේදන තහනමට ලක්විය. මේ කාලය දින 3කට සීමා කරන බව පැවසුවත් තවමත් එම තහනම ඉවත් කර නැත. රට තුල මුහුණු පොත තහනම් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානය යොමු නොකල පැත්තක් ඇත. එනම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් තම රැකියාව …

Continue Reading