පිළියන්දල වෙඩි තැබීම පිටුපස වෙලේසුදා සහ මිනීමරු කල්ලියක්! (විශේෂ -වීඩියෝ)
මත් කුඩු වැටලීමක් සඳහා යමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පෙරේදා (09 වැනිදා) පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයක් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෙම වෙඩි තැබීමෙන් මිදුම්මලසූරිය, ඉලිප්පුගමුව, වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක …
Continue Reading