
වීරකුමාරගෙන් ජනපතිට උපදෙසක්!
- RSL
- May 31, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Weerakumara Dissanayake
- 0 Comments
“චන්ද්‍රිකා මැතිණිය 2004 කාලේ කළා වගේ ඕන නම් ජනාධිපතිතුමාට කරන්න පුළුවන්. ආණ්ඩුවක් පවර ගන්න බැහැ කියල 19 වැනි සංශෝධනයේ කොහෙවත් කියල නැහැ.” යැයි මහවැලි හා පරිසර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. එසේ පවරා ගැනීමට හැකි නීති නැත්නම් සම්ප‍්‍රදාය මඟින් හෝ කවර ක‍්‍රමයක් මඟින් හෝ එය කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය. ජනාධිපතිවරයාට ආණ්ඩුව යළි පවරා ගැනීමට බැරි …
Continue Reading